
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමේදී වරප්‍රසාදයක් ලෙස ලැබෙන සුඛෝපභෝගී වාහන ලබා ගැනීම සදහාවූ අවසර පත්‍රය ලබා නොගන්නා බව නීතීඥ මධුර විතානගේ මහතා දිවුරා පොරොන්දුවන ලැබීය. ඒ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේය.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරාධිපති නීතීඥ මධුර විතානගේ මහතගේ ජය තහවුරු කිරීම සදහා කෝට්ටේ නගර සභා භූමියේ පැවැති ජන හමුවේදී මේ ප්‍රතිඥාව ලබාදෙන ලදි