ලොව පුරා කොවිඩ් ආසාදිත වූවන් 17,000,000ක සීමාවට

ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 16,940,174ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (30දා) අලුයම වාර්තා කරයි.

එසේම මේ වනවිට ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආශ්‍රිත මරණ සංඛ්‍යාව 664,748ක් දක්වා ඉහළ ගොස් ඇති බවද එම දත්ත වාර්තා පෙන්වා දෙයි.

කෙසේ වෙතත් වෛරසය ආසාදනය වූවන් 9,897,269කට ආසන්න පිරිසක් මේ වනවිට සම්පූර්ණ සුවය ලබා ඇති බවද ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

Recommended For You

About the Author: Editor