ඔස්ට්‍රේලියාවේ දිනක වැඩිම කෝවිඩ්-19 මරණ සංඛ්‍යාව වාර්තා වේ

ඔස්ට්‍රේලියාවේ දිනකට වාර්තා වූ වැඩිම කෝවිඩ්-19 මරණ සංඛ්‍යාව වාර්තා වී තිබෙනවා. වික්ටෝරියා ප්‍රාන්තයෙන් දිනක් තුළ වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 13 ක්. එමෙන්ම එම ප්‍රාන්තයේ පමණක් දිනක් තුළ ාඅසාදිතයින් 723 ක් වාර්තා වුණා.

ප්‍රාන්තයේ මියගිය බොහෝ දෙනා වයස අවුරුදු 70 ගණන්වල හෝ ඊට වැඩි අයයි. වැඩිහිටි නිවාසවල කෝවිඩ්-19 ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් තිබීම ඊට හේතුවී තිබෙනවා. දැනට ඔස්ට්‍රේලියාවේ වාර්තාවන සමස්ථ කෝවිඩ්-19 මරණ සංඛ්‍යාව 189 ක් වනවා.

Recommended For You

About the Author: Editor