
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළව 2020 ජුනි මස 14 වනදා සිට අද දක්වා (ජූලි30 වනදා) මැතිවරණ නීති උල්ලංඝනයන් සම්බන්ධයෙන් වන පැමිණිලි 1955 ක් ලැබී ඇතැයි මැතිවරණ නිරීක්ෂණය සම්බන්ධයෙන් වන පැෆරල් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම පැමිණිලිවලට මැතිවරණ ප්රචණ්ඩ ක්රියාද ඇතුලත් වන අතර ඒවායින් 1672ක් තහවුරු කරන ලද සිද්ධීන් වන අතර තහවුරු නොකළ සිද්ධීන් වාර්තාවී ඇත්තේ 283ක් පමණි.
මීට අදාළ සම්පූර්ණ වාර්තාව පහත දැක්වේ.
