ඉන්දියාවේ දිනක් තුල වාර්තාගත කෝවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාවක්

ඉන්දියාවේ දිනක් තුළ වාර්තා වූ වැඩිම කෝවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව පසුගිය පැය 24 දී වාර්තා වූ බව අද දහවල් එරට සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍යංශය පැවසුවා.

මෙසේ වැඩිවූ ආසාදිතයන් සංඛ්‍යාව 55,078 ක් වනවා. එමෙන්ම මරණ ද 779 කෙම කාලය තුළ වාර්තා වුණා. මෙසේ එරට තුළ මේ වනවිට වාර්තා වූ සමස්ථ රෝගීන් සංඛ්‍යාව මිලියන 1.64 ක් වන අතර මරණ සංඛ්‍යාව 35.747 ක් වනවා.

ඉන්දියාව සිය ආර්ථිකය යළි පණගැන්වීම උදෙසා සමාජ දුරස්ථභාවයේ සීමා ද කෙමෙන් ලිහිල් කරන අතර කෝවිඩ්-19 සඳහා පරීක්ෂා කිරීම ද වැඩි කර තිබෙනවා.

Recommended For You

About the Author: Editor