මැතිවරණ දිනයේදී කොටස් වෙළදපල ගනුදෙනු කාලය සීමා වේ

මහ මැතිවරණය පැවැත්වෙන 2020 අගොස්තු 05 වන බදාදා දින, කොළඹ කොටස් වෙළෙඳපොළ පස්වරු 12.30 දක්වා පමණක් විවෘතව තැබෙන බව එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රේණුක විජයවර්ධන නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මේ අනුව 2020 අගෝස්තු 05 දින කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික සාමාන්‍ය ගනුදෙනු පෙරවරු 11.00 සිට පස්වරු 12.30 දක්වා පැය 1 1/2 ක කාලයකට පමණක් සීමා වනු ඇත.

Recommended For You

About the Author: Editor