
ඇමරිකා එක්සත් ජනපදයේ ඇලස්කා ප්‍රාන්තයේ සොල්ඩොට්නා ප්‍රදේශයේ සිදුවූ ගුවන් අනතුරකින් හත්දෙනකු මියගොස් තිබෙනවා.
කුඩා ගුවන් යානා එකක් ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා. එක් ගුවන් යානයක තනි පුද්ගලයකු සිට ඇති අතර අනෙක් යානයේ සය දෙනකු ගමන් කරමින් සිටි බවයි වාර්තා වුණේ.
අනතුර සිදුවූ අවස්ථාවේ සය දෙනකු එතැනම මියගිස් ඇති අතර අනෙක් තැනැත්තා රෝහලට ගෙන යන අවස්ථාවේ මියගිය බවයි වාර්තා වුණේ.