
අද (02) දින උදෑසන 10.30ට පමණ ගල්කිස්ස පොලිස් වසමේ, ඉදිගහදෙනිය ප්‍රදේශයේ ඇළ මාර්ගයකට යාබද කැලෑ ප්‍රදේශයක දමා ගොස් තිබියදී පිස්තෝල 4ක් හා මැගසින් 08ක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සොයාගෙන තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.