
වැලිකඩ බන්ධනාගාරය තුළට හෙරොයින් එවීමට යොදා ගනු ලැබ පසුව අතුරුදහන්ව සිටි බළලා එම පරිශ්‍රය ආසන්නයේ සැරි සරමින් සිටින බව බන්ධනාගාර පරිපාලක චන්දන ඒකනායක ප්‍රකාශ කර සිටිනවා.
මිට දින කිහිපයකට පෙර බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරින් මෙම බළලා සිය භාරයට ගෙන තිබුණේ හෙරොයින් ග්‍රෑම් 2 කට ආසන්න ප්‍රමාණයක්, සිම් කාඩ් පත් දෙකක් සහ මෙමරි කාඩ්යක් ඔහුගේ බෙල්ලේ ගැට ගසා තිබියදීය.
පසුව මෙම බළලා පොලිසියට භාර දීම තෙක් බන්ධනාගාරයේ පිහිටි කාමරයක රඳවා සිටියදී පෙරේදා සිට අතුරුදහන්ව ඇති බව වාර්තා වුවා.