
කොරෝනාවෛරස වසංගතය හේතුවෙන් කල් ගිය තෝකියෝ පැරා ඔලිම්පික් උළෙලෙහි කාලසටහන ඊයේ ප්‍රකාශයට පත් කෙරුණා.
මේ අනුව එම උළෙල 2021 අගෝස්තු 24 වන දින ඇරඹෙනවා. එමෙන්ම එය එම වසරේ සැප්තැම්බර් 5 දක්වා ක්‍රියාත්මක වනු ඇති.
තෝකියෝ ඔලිම්පික් උළෙල ද ලබන වසරේ ජූලි – අගෝස්තු සමයේ ක්‍රියාත්මක වනු ඇති.
