
ලෙබනනයේ බීරූට් අගනුවර දැවැන්ත පිපිරීම් දෙකක් වාර්තා වනවා. එරට සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසූයේ ගිනිකෙළි භාණ්ඩ පැටවූ නෞකාවක වූ පිපිරීමක් ඊට හේතු වූ බව යි.
නගරයේ ඇතැම් ප්‍රදේශවල බරපතල හානි සිදුව ඇතැයි පෙනී යනවා. මෙම පිපිරීමෙන් සිදුවූ කම්පනය 50km ක් තරම් දුරට දැනී ඇතිබවටද වාර්තාවේ.
