
බීරූට් නගරයේ ඊයේ සිදුවූ පිපිරීම් පිළිබඳ හිටපු නිල් චිත්‍රපට නිළියක වන මියා කලීෆා ද සැකයක් මතු කර තිබෙනවා.
ඇය සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේ පළ කළ ස්ටොර්ය් එකක මෙම පිපිරීම ගිණිකෙලි ගබඩාවක සිවුවූවක් යයි රජය විසින් කළ නිවේදනය ගැන සැක මතු කළා.
එමෙන්ම මෙම පිපිරීම හිස්බුල්ලා සංවිධානයට අයත් අවි ගබඩාවක වූයේ යයි වන වාර්තාවක් ද ඇය උපුටා දක්වා තිබෙනවා.
මියා කලීෆා ලෙබනන සම්භවයක් සහිත කාන්තාවක් වනවා.