
කුරුණෑගල නගරාධිපතිවරයා, නාගරික කොමසාරිස්වරයා ඇතුළු සිව් දෙනෙක් අත් අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත නියෝගකර තිබෙන බව වාර්තා වේ.
ඉකුත් දා නගරයේ පුරාවිද්‍යා වටිනාකමක් ඇතැයි කියන ගොඩනැගිල්ලක් කඩාදැමීමේ සිද්ධිය පිළිබඳ මෙසේ උපදෙස් දී තිබේ.