ගාල්ල දිස්ත්‍රික්කයේ අවසන් ඡන්ද ප්‍රතිඵලය සහ ලබාගත් ආසන සංඛ්‍යාවන්

ගාල්ල දිස්ත්‍රික්කයේ අවසන් ඡන්ද ප්‍රතිථලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණඡන්ද 430,334 ක් ලබාගනිමින් ආසන 7 ක් දිනාගැනිමට සමත්ව සිටී.

දෙවැනි ස්ථානය හිමිකරගත් සමගි ජන බලවේගය ඡන්ද 115,456 ක් ලබාගනිමින් ආසන 2 ක් දිනාගත්තේය.

ගාල්ල දිස්ත්‍රික්කය අවසන් ඡන්ද ප්‍රතිථලය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැබූ ඡන්ද සංඛ්‍යාව 430,334 යි, හිමිකරගත් ආසන සංඛ්‍යාව 7 (70.54%)

සමගි ජන බලවේගය ලැබූ ඡන්ද සංඛ්‍යාව – 115,456 යි හිමිකරගත් ආසන සංඛ්‍යාව – 2(18.93%)

ජාතික ජන බලවේගය ලැබූ ඡන්ද සංඛ්‍යාව 29,963යි (4.91%)

එක්සත් ජාතික පක්ෂය ලැබූ ඡන්ද සංඛ්‍යාව 18,968 (3.11%)

අවසන් වලංගු ඡන්ද: 610,052

Recommended For You

About the Author: Editor