මහනුවර දිස්ත්‍රික් සමස්ත ඡන්ද ප්‍රතිඵලය

මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබේ.

SLPP – 477,446- ප්‍රතිශතය – 58.76% – ආසන 08

SJB – 234,523 – ප්‍රතිශතය – 28.86% – ආසන 04

IND01_D04 – 25,797 – ප්‍රතිශතය – 3.17% 

JJB – 22,997 – ප්‍රතිශතය – 2.83% 

UNP – 19,012 – ප්‍රතිශතය – 2.34%


වලංගු ඡන්ද සංඛ්‍යාව – 812,578

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව -57,091

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 869,669

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 1,129,100

Recommended For You

About the Author: Editor