
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබේ.
SLPP - 280,881- ප්‍රතිශතය – 75.10% – ආසන 06
SJB – 51,758 – ප්‍රතිශතය – 13.84% – ආසන 01
JJB – 31,362 – ප්‍රතිශතය – 8.39%
UNP – 5,017 – ප්‍රතිශතය – 1.34%
වලංගු ඡන්ද සංඛ්‍යාව – 374,017
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව – 18,971
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 392,988
ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 493,192