ගම්පහ දිස්ත්‍රික් සමස්ත ඡන්ද ප්‍රතිඵලය

ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබේ.

SLPP – 804,895 – ප්‍රතිශතය -65.76% – ආසන 13

SJB – 285,809 – ප්‍රතිශතය – 23.27% – ආසන 04

JJB – 61,833 – ප්‍රතිශතය – 5.03% – ආසන 01

UNP – 28,282 – ප්‍රතිශතය – 2.30%


වලංගු ඡන්ද සංඛ්‍යාව – 1,228,474

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව – 75,509ක

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 1,303,983

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 1,785,964

Recommended For You

About the Author: Editor