
කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබේ.
SLPP – 674,603 – ප්‍රතිශතය – 57.04% – ආසන 12
SJB – 387,145 – ප්‍රතිශතය – 32.73% – ආසන 06
JJB – 67,600 – ප්‍රතිශතය – 5.72% – ආසන 01
UNP – 30,875 – ප්‍රතිශතය – 2.61%
වලංගු ඡන්ද සංඛ්‍යාව – 1,182,776
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව – 81,034
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 1,263,810
ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 1,709,209