ගම්පහ දිස්ත්‍රික් මනාප ප්‍රතිඵල

පොදු ජන පෙරමුණ – ආසන 13

(01)නාලක ගොඩහේවා – 325,479
(02)ප්‍රසන්න රණතුංග – 316,544
(03)ඉන්දික අනුරුද්ධ – 136,297
(04)සිසිර ජයකොඩි – 113,130
(05)නිමල් ලාන්සා – 108,945
(06)ප්‍රදීප් විතාන – 97,494
(07)සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ – 89,329
(08)ප්‍රසන්න රණවීර – 83,203
(09)හර්ෂණී ගුණවර්ධන – 77,922
(10)ලසන්ත අලගියවන්න – 73,061
(11)නලීන් රුවන්ජීව ප්‍රනාන්දු – 69,800
(12)මිලාන් සජිත් ජයතිලක – 68,449
(13)උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ – 67,756

සමගි ජන බලවේගය – ආසන 04

(01) සරත් ෆොන්සේකා – 110,555
(02) රංජන් රාමනායක – 103,992
(03) හර්ෂණ රාජකරුණා – 73,612
(04) කවින්ද ජයවර්ධන – 52,026

ජාතිත ජන බලවේගය – ආසන 01

(01) විජිත හේරත් – 37,008

Recommended For You

About the Author: Editor