කුරුණෑගල බුවනෙක රාජසභා මණ්ඩපය ලෙස සැලකෙන ගොඩනැගිල්ලට හානි කිරීමේ සිද්දියට අදාලව කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සදහා කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා විසින් වරෙන්තු නිකුත් කරතිබේ .