කුෂිනගර් පළමු ගුවන් ගමන ලංකාවෙන්

අලුතින් වැඩිදියුණු කරන ලද ඉන්දියාවේ කුෂිනගර් ගුවන්තොටුපල වෙත පළමු ජාත්‍යන්තර ගුවන් යානය ගොඩබැස්වීම සදහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවට ඇරයුම් කර ඇත.
නව වන පාර්ලිමේන්තුව සඳහා නියෝජිතයන් තෝරා ගැනීම වෙනුවෙන් පැවති 2020 මහ මැතිවරණය අති විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කිරීම සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගේ සුබ පැතුම් රැගෙන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමු වූ ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ ඉන්දිය අග්‍රාමාත්‍යවරයා විසින් කරන ලද ආරාධනය මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට දැණුම් දුන්නේය

Recommended For You

About the Author: Editor