කොවිඩ් නිසා කල් ගිය උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිපල නිකුත් වේ.


උසස් පෙළ විභාගය සඳහා 2019 වසරේ පෙනී සිටි සිසු – සිසුවියන් 61 248 ක් එම ප්‍රතිපල නැවත සමීක්ෂණය සඳහා අයඳුම් කර තිබූ අතර එම ප්‍රතිපල නිකුත් වීම කොවිඩ් 19 ව්‍යාප්තිය වැළක්වීම සඳහා ගත් ජාතික වැඩ පිළිවෙල නිසා ප්‍රමාදයක් සිදු වූ බවත් එය මේ මොහොත වන විට www.doenets.lk වෙබ් අඩවියට නිකුත් කර ඇති බවත් ශ්‍රී ලංකා විභාග දේපාර්තමේන්තුව පෙන්වා දෙයි.


මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා 1911 දුරකතන අංකයට අමතරව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පහත සඳහන් දුරකතන අංක විවෘත කර තිබෙන බවද විභාග දෙපාර්තමේන්තුව වැඩි දුරටත් අවධාරනය කරයි.
011-2784208 – 011-2784537 – 011-3188350 – 011-3140314

Recommended For You

About the Author: Editor