
රුසියානු වසංගත රෝග හා ක්ෂුද්රජීව විද්‍යාව පිළිබඳ ජාතික පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ඇලෙක්සැන්ඩර් ගුන්ස්බර්ග් සොයා ගන්නා ලද කොවිඩ් 19 වෛරසයට එරෙහිව එන්නත පුද්ගලයෙකුගේ දකුණු උරහිසට එන්නත් කරන බවයි.
ලොව ප්‍රථම කොවිඩ් -19 එන්නත වන මෙ එන්නත ලියාපචිංචි කිරීම සහ ව්‍යාප්ත කිරීම පිණිස මේ වන විට මොස්කව් නගරයේ රජයේ සේවකයින්ට සහ සෞඛ්‍ය සේවකයින්ට ලබා දෙමින් සිටිව බවද රුසියානු වාර්කා පෙන්වා දෙන අතර බොහෝ විට එළැඹෙන සතියේදී ලොව පළමු කොවිඩ් 19 ට එරෙහි වන සාර්ථක එන්නත සම්බන්ධයෙන් අවශ්‍යය ලියාපදිංචිය කිරීමට රුසියාවට හැකි වනු ඇතැයිද එම ආරංචි මාර්ග සනාත කරයි.