
කොළඹ පළමු පුරපතිනිය ලෙස පත් වූ පුරපතිනි රෝසි සේනානායකගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූ අතුල සේනානායක අභාවප්‍රාප්ත විය.
රෝසි සේනානායක ලෝක රූ රැජිණ විමේදී මෙන්ම දේශපාලන ජීවීතයේ විවිධ හැලහැප්පීම්වලට මුහුණ දෙද්දී,ඒ සියළු අවස්ථාවන් හී දුක සැප දරා ගනිමින් ඇයගේ සෙවනැල්ල සේ අසළින් සිටියේ අතුලය.
ශ්‍රී ලංකාවේ කීර්තිමත්ම පොලිස්පතිවරයෙකු වූ ස්ටැන්ලි සේනානායකයන්ගේ පුතෙකු වන අතුල සේනානායක,ප්‍රකට ව්‍යාපාරිකයෙකි.