රනිල් යයි.නව නායකත්වය නම් හතරක්


එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කළ බව එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පවසනවා.


නව නායකත්වය සඳහා රවී කරුණායක,දයා ගමගේ,වජිර අබේවර්ධන සමඟ තමාගේ නම ද යෝජනා වී තිබෙන බව අකිල විරාජ් කාරියවසම් පෙන්වා දුන්නා.ඒ සම්බන්ධයෙන් සිකුරාදා (අගොස්තු 14) පවතින කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී තීරණය කිරීමට නියමිත බව පැවසූ මහා ලේකම්වරයා,එජාප නායකත්වය සම්බන්ධයෙන් කතා බහට ලක් වූ නවීන් දිසානායක පත්වන නායකයාට සහයෝගය දෙන බව කී බව ද ප්‍රකාශ කළේය

Recommended For You

About the Author: Editor