ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තුවේ වෙනසක් ?

ජාතික ජන බලවේගය නියෝජනය කරමින් එහි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සදහා ආචාර්‍යයවරියක් පත්කිරීමට යෝජනාවී ඇතිබව එහි අභයන්තර ආරංචි මාර්ග පවසයි .

පෙර යෝජනා වී පැවති ජනතා විමුක්ති පෙරමුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක හට අවස්තාව ලබානොදී එම අවස්තාව ජනබලවේගය නියෝජනය කල අනෙකුත් පාර්ශවයේ අයෙකු හට ලබාදීමට එකගත්වයට එලබී ඇත.

Recommended For You

About the Author: Editor