දෙහිවල – මහරගම මාර්ගයේ දී පුද්ගලයෙක් අනතුරකට ලක්වේ (වීඩියෝ)

අද(11) උදෑසන මහරගම – දෙහිවල 119 මාර්ගයේ බොරලැස්ගමුව ප්‍රදේශයේදී යතුරු පැදි දෙකක ගැටුණු පුද්ලයෙක් බරපතල තුවාල සහිතව රෝහල් ගත කෙරුණා.

අනතුරින් සිදු වූ තුවාල හේතුවෙන් ඔහු දැඩි සත්කාර ඒකකයට අතුළත් කෙරුණ අතර අනතුර සම්බන්ධයෙන් ලැබී ඇති සීසීටීවී කැමරා දර්ශනවලින් පැහැදිළි වන්නේ ඔහු පදික මාරුව සඳහා ඉරි සටහන් කර ඇති ස්ථානය පෙනි පෙනී වෙනත් ස්ථානයකින් මාර්ගය මාරු වීමේදී මෙම අනතුරට මුහුණ දුන් බවයි.

Recommended For You

About the Author: Editor