
අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩික්කරු යැයි සැළකෙන අසිත හේමතිලක නොහොත් සොල්ටා වැලිවිට ප්‍රදේශයේදී සිදු වූ පොලිස් වෙඩි තැබීමකින් මියගොස් ඇත.
පොලිසිය පවසන්නේ මියගිය පුද්ගලයා පොලිසියට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරිමට උතසාහ ගත් අවස්ථාවේදි කරන ලද වෙඩි තැබීමක් හේතුවෙන් ඔහු මිය ගිය බවයි.