මාලක පොලිස් භාරයට


හිටපු අමාත්‍යවරයෙක් වන මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා තලංගම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.පොලිසීය පවසන්නේ පුද්ගයෙකුට මරණ තර්ජනය කර කප්පම් ඉල්ලීමේ චෝදනාව මත ඔහු අත් අඩංගුවට ගත් බවයි.

Recommended For You

About the Author: Editor