යේමනයේ හූති කැරලිකරුවෝ අල් කයිඩා සහ ISIS ප්‍රදේශවලට කඩා වදිති

යේමනයේ හූති සටන්කාමීන් අල් බයිදා ප්‍රාන්තයේ අල් කයිඩා සහ ISIS පාලනය යටතේ වන ප්‍රදේශයක පාලන බලය තහවුරු කරමින් සිටිනවා.
පසුගිය පැය විසි හතරක පමණ කාලය තුළ ඔවුන් එහි උපක්‍රමික ව වැදගත් උස්බිම් කිහිපයක බලය අල්ලාගෙන තිබෙනවා.


මේ අතර මරිබ් ප්‍රාන්තයේ ද තම බලය තහවුරු කරගැනීමේ හූති සටන්කාමීන් යෙදී සිටිනවා.
මේ වනවිට යේමනයේ උතුරුදිග ප්‍රදේශ බොහොමයක බලය ඇත්තේ හූති සටන්කාමීන් අතයි. ඔවුන් සෞදි අරාබිය ප්‍රමුඛ සන්ධානයක් සමග ද සටන් වදිමින් සිටිනවා.

Recommended For You

About the Author: Editor