බෙලරූස් හි Yandex කාර්යාලයට අවිගත් පිරිසක් කඩා වදී

බෙලරූස් රාජ්‍යයේ අගනුවර මින්ස්ක් හි යැන්ඩෙක්ස් සමාගමේ කාර්යාලයට අවිගත් පිරිසක් කඩාවැදී තිබෙනවා.
යැන්ඩෙක්ස් සමාගම මෙම සිද්ධිය තහවුරු කළ නමුත් ඊට වඩා වැඩි විස්තරයක් මෙතෙක් අනාවරණය වී නැහැ.
මෙම කාර්යාලය පිහිටා ඇත්තේ පසුගිය දින කිහිපයේ උද්ඝෝෂණ පැවති නගර මධ්‍යයෙන් තරමක් ඈත පෙදෙසකයි.


රුසියානු බහුජාතික සමාගමක් වන යැන්ඩෙක්ස් අන්තර්ජාල සේවා සැපයීම මගින් වඩාත් ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා. දැනට එය කුලී රථ සේවා ආදී වෙනත් ක්ෂේත්‍ර වෙත ද පැතිර ගොස් තිබෙනවා.

Recommended For You

About the Author: Editor