
රුසියාවේ උප අගමැතිවරයකු වන යූරි තෘත්නේෆ්ට කෝවිඩ්-19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
ඈත පෙරදිග ෆෙඩරල් දිස්ත්‍රික්කය සඳහා ජනාධිපතිවරයාගේ නියෝජිතවරයා ලෙස කටයුතු කරන 64 හැවිරිදි තෘත්නේෆ් හිටපු පරිසර සහ ස්වභාවික සම්පත් පිළිබඳ අමාත්‍යවරයකු වනවා.
මීට පෙර රුසියාවේ අගමැතිවරයාට ද කෝවිඩ්-19 ආසාදනය වුණා.
රුසියාව නොබෝදා කෝවිඩ්-19 සඳහා එන්නතක් ලියාපදිංචි කළා.