තහනම් දැලේ පැටලිි වැඩිම පිරිස ලන්ඩන් ඔලිම්පික් උළෙලෙන්

White House, athletes pressure anti-doping body to reform

ලන්ඩන් ඔලිම්පික් උළෙලට සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 139 දෙනෙක්, මේ දක්වා කරන ලද පරීක්ෂනවලදී තහනම් උත්තේජන භාවිතා කළ බව ඔප්පු වි ඇති බව වාර්තා වේ.මින් 13 දෙනෙක් ඒම ක්‍රීඩා උළෙලේ රන් පදක්කම්ලාභින් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝය.
ඒම වාර්තා පෙන්වා දෙන්නේ මිට පෙර වැඩිම පිරිසක් තහනම් උත්තේජන භාවිතය නිසා තහනමට ලක් වී සහ නුසුදුසු බවට පත් වි ඇත්තේ 2008 වසරේදි බවය.ඒම ප්‍රමානය 81 කි.
ලන්ඩන් ඔලිම්පික් උළෙලේ දී වාර්තා වූ 139 ක ප්‍රමානයෙන් වැඩිම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක රුසියාව නියෝජනය කරන්නෝය.එය ප්‍රමානයෙන් 46 කි.ඉන් අනතුරුව දැකිය හැකි රටවල් අතර ද තහනම් උත්තේජන භාවිතාවට වරදකරුවන් වූ වැඩි පිරිස් සෝවියට් දේශයව පවතින කාලයේ ඊට සම්බන්ධව සිටි රුසියාවට නෑකම් ඇති රටවල්ය.
පහත දැක්වෙන්නේ උත්තේජන භාවිතාව නිසා වරදකරුවන් වූ ඒ ඒ රටවලට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණනයි.
රුසියාව 46 යුක්‍රේනය 17,,බෙලාරුස්,15,තූර්කිය14,කසකස්තානය6,මෝල්ඩෝවා 4,උස්බෙකිස්තානය 4,ආර්මේනියාව් 3,අසර්බයිජානය 3,ඇල්බේනියාව 2
කොලොම්බියාව 2,ජෝර්ජියාව 2,මොරොක්කෝව 2,රුමේනියාව 2
සවුදි අරාබිය 2,ස්ලොවේනියාව 2,එක්සත් ජනපදය 2 බ්‍රසීලය 1,චීනය 1,
ප්‍රංශය 1,ඉතාලිය 1,ලැට්වියාව 1,ලිතුවේනියාව 1,කටාර් 1,ශාන්ත කිට්ස් සහ නෙවිස් 1,ස්පාඤ්ඤය 1,සිරියාව 1,ට්රිනිඩෑඩ් සහ ටොබැගෝ 1

Recommended For You

About the Author: Editor