තවත් අමාත්‍යංශ ලේකම් පදවි තුනක්

නව රජයේ තවත් කැබිනට් අමාත්‍යංශ තුනකට පත් කළ ලේකම්වරු තිදෙනෙකුට පත්විම් ප්‍රදානය කිරීම ජනාධිපති ගෝටාභය රාජපක්ෂ අතින් අද (අගෝස්තු 15) සිඳු වුණා
ඒ අනුව එම්.එම්.පී.කේ. මායාදුන්නේ ලේකම්, අධිකරණ අමාත්‍යාංශය,යූ.ඩී.සී. ජයලාල් මහතා – ලේකම්, වරාය හා නාවික අමාත්‍යාංශය,මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා – බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යන අය අද නව අමාත්‍යංශ ලේකම්වරු හැටියට පත්විම් ලැබුවා.

Recommended For You

About the Author: Editor