අලුත් කතා නායක 20 වන දා නිල කටයුතු අරඹයි

නව පාර්ලිමේන්තුව අගෝස්තු 20 වන දා පත් කිරිමට නියමිත බවත්,එදින නිල වශයෙන් අලුත් කතානායකවරයා සිය ධූරයේ වැඩ අරඹනු ඇති බවත් ආණ්ඩුවේ ප්‍රකාශකයෙක් අප කළ විමසීමකදි පැවසීය.
කතානායකවරයා පමණක් නොවේ,නියෝජ්‍ය කතානායකවරයා සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයාද අත්දැකිම් ඇති පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ගැන අවබෝධයකින් කටයුතු කරන පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කරන අය වනු ඇති බවත් ඔහු තව දුරටත් අවධාරණය කළා.

Recommended For You

About the Author: Editor