
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ පෙන්වා දෙන්නේ එක්සත් ජාතික පක්ෂ නායකත්වය ඡන්ද විමසීමකින් තොරව නිතරඟයෙන් තේරී පත්වීම වැදගත් බවය.
නම් කිහිපයක් නායකත්වය ස දහා යෝජනා වි ඇති බව පෙන්වා දුන් හිටපු මන්ත්‍රීවරයා වත්මන් නායක රනිල් වික්‍රමසිංහයන්ගේ අදහස අනුව ඊට ගැලපෙන්නේ අනාගතයට සුදුසු නායකත්වයක් බව අවධාරනය කළේය.
ඔහු මේ අදහස් පළකළේ අද සිරිකොත එජාප මූලස්තානයේ පැවත්වෙන කෘත්‍යාධිකාරී මන්ඩල රැස් විමට සහභාගිවීමට පැමිණි අවස්ථාවේ ජනමාධ්‍යවේදීන් නැඟූ ප්‍රහ්නවලට පිළිතුරු ලෙසය.