
නව රජය විසින් රැකියා ලබා දීමේ වැඩ පිළිවෙල යටතේ සැප්තැම්බර් පළමු වැනිදාට එක් ලක්ෂ පනස් දහසකට රැකියා ලබා දීමේ පත්විම් ලිපි නිකුත් කිරීමට නියමිතය.
මෙම පත්විම් ලිපි රැකියාලාභින්ට ආසන්නම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයෙන් ලබා ගන්නට අවශ්‍යය පහසුකම් සැළස්වීමට පියවර ගෙන ඇත.මේ එක්ලක්ෂ පනස් දහස අතරින් පනස් දහසක් උපාධිධාරීන් වන අතර ලක්ෂයක් අඩු ආදායම්ලාභි පවුල්වල සාමාජිකයෝ වෙති.