
ආන්ඩුව ගෙන ඒමට උත්සාහ කරන ව්‍යවස්ථාව කිසිවෙක් නොදන්නා බවත් එය භයානක තත්ත්වයක් බවත් එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මයන්ත දිසානායක පවසනවා.සමගි ජන බලවේගය කැදවා තිබූ මාධය හමුවකදී මේ ගැන අදහස් දක්වමින් කතා කළ මයන්ත දිසානායක,අග්‍රාමාත්‍යවරයා විෂයන් බෙදී යාමේදී ආයතන 85 ක පාලනය තමන් අතට ගෙන ඇති බව ද පෙන්වා දුන්නා.
එසේම තව දුරටත් අදහස් දැක් වූ මයන්ත දිසානායක මන්ත්‍රීවරයා කියා සිටියේ ආරක්ෂක අමාත්‍ය පදවිය ජනාධිපතිවරයා විසින් තබා ගැනීම හෙළා දකින බවයි.