පළාත් සභාවට තරුණ යාන්ත්‍රණයක් -රනිල් කියයි

එළැඹෙන පළාත් සභා මැතිවරණය සඳහා තරඟ කිරීමට එක්සත් ජාතික පක්ෂය තරුණ යාන්ත්‍රණයක් සකස් කරන බව එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.නිමාවට පත් වූ පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තරඟ කර සියලු දෙනා ඊයේ සිරිකොත පක්ෂ මූලස්ථානයට කැඳවා තිබූ අතර රනි්ල් වික්‍රමසිංහයන් මේ අදහස් දැක් වූවේ ඔවුන් ඉදිරියේ ය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ එක්සත් ජාතික පක්ෂ නායකයා පෙන්වා දුන්නේ පළාත් සභා මැතිවරණය මෙහෙයවීමට පත්කරන තරුණ යාන්ත්‍රණය තුළින් නව නායකත්වය තෝරා ගන්නා බවය.

Recommended For You

About the Author: Editor