තායිලන්තයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා උද්ඝෝෂණ


තායිලන්තයේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා සිසුන් කෙරෙන උද්ඝෝෂණ දිගටම පැවැත්වෙනවා.
අගමැති ප්‍රයුත් චාන් ඕ චා පාලනයට එරෙහිව ජූලි මාසයේ සිට උද්ඝෝෂණ පැවැත්වෙන අතර ඔහුට ඉල්ලා අස්වන ලෙස මෙම උද්ඝෝෂකයින් බලකර සිටිනවා.


කලින් හමුදා ප්‍රධානියා වූ ප්‍රයුත් චාන් ඕ චා බලයට පත්වූයේ එවකට රජය පෙරළා දැමීමෙන් අනතුරුවයි. පසුව ඔහු ක්‍රියාකාරී දේශපාලනයට පිවිසුණා.

Recommended For You

About the Author: Editor