බන්ධනාගාර මාරුවීම් 21 දක්වා ඉහළට ආරක්ෂාවට එස්ටීඑෆ්

වර්ථමානයේ පාතාල අත් අඩංගුවට ගැනීම්,රඳවා ගැනීම් සහ ඊට අනුබල දීම් මෙන්ම ඒ ආශ්‍රිත නීති විරෝධී මත්ද්‍රව්‍ය ව්‍යපාර වැනි කාරණා සම්බන්ධයෙන් බන්ධනාගාරයට මෙන්ම පොලිසියටද දැඩිව චෝදනා එල්ල වෙමින් පවතින තත්ත්වයක එවැනි සැකකරුවන් රඳවා සිටින කොළඹ කේන්ද්‍රීය බන්ධනාගාරවලට විශේෂ කාර්ය සාධක බලකායේ ආරක්ෂාව ඉල්ලා ඇති බව බනධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය පවසනවා.
ඉදිරියේදි එම ආරක්ෂාව ලැබෙනු ඇතැයි කොමසාරිස් ජෙනරාල්වරයා විශ්වාසය පළ කරන අතර ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට පසුගිය කාලයේ සිදුවීම් ආශ්‍රයෙන් ස්ථාන මාරු ලැබූ නිලධාරීන්ගේ සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගොස් තිබෙන බවයි.

Recommended For You

About the Author: Editor