හෙරොයින් රස බලන්න හැදූ කෙනෙක් රස පරික්ෂක දෙපාර්තමේන්තුවෙන්

ජිවිතය රසවත් කර ගැනීමේ පරමාර්ථයෙන් මත් ද්‍රව්‍ය ජාවාරම සමඟ එක් වී ජීවිකයම විනාශ කර ගන්නා පුද්ගලයන් පිළිබඳව නිතර ඇසෙන කතා කරන තත්ත්වයක අල්‍රතින්ම ඊට එකතු වෙන පුද්ගලයා අතුරුගිරිය,වල්ගම,මොරටුවහේන ප්‍රදේශයේ දී පොලිස් දැලට හසු වෙනවා.
මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ඔහු රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ රසායනාගාර සේවකයෙක්.ඔහු අකේ කිබී අත් අඩංගුවට පත් වෙන හෙරොයින් ප්‍රමානය ග්‍රෑම් 18 ක් සහ මිලි ග්‍රෑම් 730 ක්.
අද ඔහු කඩුවෙල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමට සූදානම්.

Recommended For You

About the Author: Editor