ජපන් අගමැති ෂින්සෝ ආබේ රෝහල්ගත වූ පුවතක් Nippon TV සහ කියෝදෝ පුවත් සේවය විසින් වාර්තා කර තිබෙනවා.
මෙසේ රෝහල්ගත වූ හේතුව නිල වශයෙන් පැහැදිලි වී නැහැ. එහෙත් ඒ සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණ සඳහා පමණක් බවට විශ්වාස කෙරෙනවා.