
සූරියවැව ප්‍රදේශයේ දි 1995 සිදු කළ මිනිස් ඝාතනයක් සමබන්ධයෙන් 2010 දි ඇඹිලිපිටිය මහාධිකරණයෙන් මරණ දඬුවම නියම කර සිටි පුද්ගලයෙක් බන්ඩාරගම ප්‍රදේහයේදි අත් අඩංගුවට පත් වි ඇත.
තීන්දුවත් සමඟ වරදකරු අත් අඩංගුවට ගැනීමට වරෙන්තුවක්ද නිකුත් කර ඇතත්,වසර 10 ක කාලයක් ඔහු පොලිසියෙන් සැඟවී ජීවත් වි ඇත.
බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව මාර්ග තැනීමේ කොන්ත්‍රාත්කරුවෙකු ලෙස පෙනී සිට ඇති ඔහු අතින් එම අපරාධය සිදු වි ඇත්තේ,ඔහුට වයස අවුරුදු 27 දී ය.අවුරුදු 42 දි ඒ සම්බන්ධයෙන් මරණ දඩුවම නියම වන ඔහු අත් අඩංගුවට පත්වන වයස අවුරුදු 52 කි.