සභානායක දිනේෂ් – ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දිසානායක පවසන්නේ නව පාර්ලිමේන්තුවේ සභා නායක ලෙස දිනේෂ් ගුණවර්ධන සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සෙ ජොන්ස්ටන් ප්‍රනාන්දු නම් කරන ලද ලිපි තමන්ට ලැබුණු බවය.
පාර්ලිමේන්තුවේ ඔවුන් වෙත පවරා ඇති මෙම වගකීම්වලට අමතරව දිනේෂ් ගුණවර්ධන නව රජයේ විදේශ ඇමතිවරයා ලෙස ද,ජොන්ස්ටන් ප්‍රනාන්දු මහාමාර්ග අැමතිවරයා ලෙසද කටයුතු කරයි

Recommended For You

About the Author: Editor