හිටපු ජනපති ජනපති කමිටුව හමුවට

ඉකුත් වසරේ අප්‍රේල් 21 වන සිදු වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කරන ලද ජනාධිපති කොමිසමේ පොලිස් එකකය හමුවට අගෝස්තු 26 වන දා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ද පෙනී සිටින ලෙස දන්වා ඇත.
එම සිදුවීම සිඳුවන සමයේ ආරක්ෂක අමාත්‍යවරයා වූ හිටපු ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් පළමු වරට ප්‍රශ්න කිරීමකට ලක්වන්නේ මෙම කමිටුව හරහා ය.එම සිදුවීම සම්බන්ධයෙන් එතුමා ජනාධිපති සමයේ සිදුවීමට අදාළව එවකට සිටි ආරක්ෂක අමාත්‍යවරයා ද,පොලිස්පතිවරයා ද දීර්ඝ කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටිය ද,පළමුවරට ආරක්ෂක අමාත්‍යවරයාව සිටි පුද්ගලයා ප්‍රශ්න කිරීම සිඳුවන්නේ අගෝස්තු 26 වන දා ය.

Recommended For You

About the Author: Editor