
ඉකුත් වසරේ අප්‍රේල් 21 වන සිදු වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කරන ලද ජනාධිපති කොමිසමේ පොලිස් එකකය හමුවට අගෝස්තු 26 වන දා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ද පෙනී සිටින ලෙස දන්වා ඇත.
එම සිදුවීම සිඳුවන සමයේ ආරක්ෂක අමාත්‍යවරයා වූ හිටපු ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් පළමු වරට ප්‍රශ්න කිරීමකට ලක්වන්නේ මෙම කමිටුව හරහා ය.එම සිදුවීම සම්බන්ධයෙන් එතුමා ජනාධිපති සමයේ සිදුවීමට අදාළව එවකට සිටි ආරක්ෂක අමාත්‍යවරයා ද,පොලිස්පතිවරයා ද දීර්ඝ කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටිය ද,පළමුවරට ආරක්ෂක අමාත්‍යවරයාව සිටි පුද්ගලයා ප්‍රශ්න කිරීම සිඳුවන්නේ අගෝස්තු 26 වන දා ය.