කෑගල්ලේ රැදවියෙක්ට කුඩු ගෙනා කත දැලේ

නාරන්බැද්ද විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුක් මත කෑගල්ල බන්ධනාගාරයේ සිටින රැඳවියකුට හෙරෝයින් රැගෙන යමින් සිටි කාන්තාවක් ඊයේ (17) පින්දෙනිය පොලිස් වසමේ පාලවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
කොටියාකුඹුර ප්‍රදේශයේ පදිංචිකාරියක වන 32 හැවිරිදි සැකකාරියගෙන් ලද තොරතුරු මත ඇයගේ නිවස පරික පරික්ෂා කිරිමේදීෙ, හෙරොයින් අලෙවි කිරීමෙන් උපයාගත් රුපියල් 26,000ක් ද, ජංගම දුරකථන 05ක් ද, සොයාගෙන තිබේ.

Recommended For You

About the Author: Editor