තොණ්ඩමන්ගේ නිවසක් ගිනි ගනියි

වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන්ට අයත් කොත්මලේ පිහිටි නිවසක ගින්නක් ඇති වි තිබෙන බවත්,අද අළුයම 3.00 ට පමණ ඇති වී තිබෙන එම ගින්න මැඩ පැවත්වීමට පැය තුන හමාරක පමණ කාලයක් ගත වූ බවත් පොලිස් ආරංචි මාර්ග පෙන්වා දෙයි.
ඇති වූ ගින්නෙන් කිසිවෙකුට හානියක් සිදු වි නොමැති අතර එම ගිනි ගැනීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

Recommended For You

About the Author: Editor