5000 හොර නෝට්ටු කෝටි 100 ක් සමඟ තිදෙනෙක් අත් අඩංගුවට

රුපියල් කෝටි 100 ක් වටිනා රුපියල් 5000 හොර නෝට්ටු මිටි 125 ක් සමඟ පුද්ගලයන් තිදෙනෙක් අත් අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායට හැකි වි තිබේ.
මුල්ලේරියාව ගල්වාන ප්‍රදේශයේදි මෙම පුද්ගලයන් තිදෙනා අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදී එම කෝටි 100 ක වයාජ මුදල් තොගය අසුරමින් සිටිය බව පොලිස් ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙයි.

Recommended For You

About the Author: Editor