
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා 2019 අප්‍රේල් 21 දා සිදු වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනපති කොමිසමේ පොලිස් ඒකකය වෙත මීට සුළු මොහොතකට පෙර සාක්ෂි ලබා දීම සඳහා පැමිණියා.
දැනට රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින ඔහු කොමසමේ පොලිස් ඒකකය වෙත රැගෙන පැමිණියේ බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව යටතේයි.